No Brokers Needed / Refrain from Calling
(බ්‍රෝrකර්වරු අනවශ්‍යaයි / ඇමතීමෙන් වලකින්න)
Contact Person Mr. Sajith Seelawansha
(සජිත් සීලවංශ මහතා අමතන්න)
Inspection of the house will be on appointment basis
(නිවස බැලීමට වෙලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ)
In the Present, Investing your money in Real Estate is the best / protective way to earn a higher return.
{වර්තමානයේ ඉතා ඉක්මනින් ආයෝජිත මුදලට වැඩි ප්‍රhතිලාභයක් ලබා ගත හැකි හොදම / ආරක්ෂිතම ක්රුමවේදය දේපල පිරියත මිලදී ගැනීමයි.}
Brand New House / To be Completed in February 2024
(නව නිවස / 2024 පෙබරවාරි මස නිම කරනු ඇත)
8 Perches
(පර්චස් 8)
1.2km to Kerawalapitiya Junction
(කෙරවලපිටිය හන්දියට කිලෝමීටර් 1.2)
1.3km to Kerawalapitiya Highway Entrance
(කෙරලවපිටිය අධිවේගී පිවිසුම වෙත දුර කිලෝමීටර් 1.3)
1.8km to the Colombo-Negombo Main Road
(කොළඹ - මිගමු ප්රරධාන පාරට මීටර් 1.8km)
12 Feet Access road – Gravel
(අඩි 12 පාර - බොරළු)
Clear Deeds
(නිරවුල් ඔප්පු)
Modern Type House – Architecturally Deigned
(වාස්තු විද්‍යානුකූලව නවීන හැඩයට නිමවා ඇත)
Design and supervision by a Qualified Engineer - Built to High Quality
(වරලත් ඉංජිනේරුවරයකු විසින් සැලසුම් සදා ඔහුගේ අධීක්ෂණය යටතේ, ඉතා උසස් තත්වයෙන් නිර්මාණය කර ඇත)
Square Feet – 3,499
(වර්ග අඩි 3,499)
Three Section House (Ground Floor + 1st Floor + Roof Top)
(නිවස කොටස් 3කින් යුක්ත වේ (බිම් මහල + ප්රාථම මහල + කාමරයක් සහිත විවෘත සදළුතලය)
Ground Floor / (බිම් මහල)
• 1 Bed Room / නිදන කාමර 1
(Provisions are there to install a Ceiling Fan / විදුලි පංකාවක් සවිකිරීමට පහසුකම් ඇත)
• 1 Wash Room / වැසිකිලි 1
• 1 T. V. Lobby + Hall /ටීවී ලොබිය + සාලය 1
• 1 Dining Room / කෑම කන කාමරය 1
• 1 Kitchen (Granite Counter Top) / කුස්සිය 1 (සින්ක් එක අවට පෙදෙස ග්රැ+නයිට් වලින් නිමවා ඇත)
• Pantry maid with Wood (Teak) / තේක්ක ලී වලින් නිමකළ පෑන්ට්‍රී කබඩ් සහිතයි
• 1 Maids Room with Wash Room / නිවසේ අත්උදව්කරු සදහා වැසිකිලියක් සහිත කාමරයක් ඇත
• 2 Car Porch / වාහන 2ක් ගාල් කල හැකි ගරාජය
• Equipped with Roller Door (Elcardo) / (ඉලෙක්ට්‍රොනික ගේට්ටුවක් ඇත / එල්කාඩෝ)
• Square Feet – 1,199 / වර්ග අඩි - 1,199
1st Floor / (ප්‍රRථම මහල)
• 4 Bed Rooms (1 En Suite) / නිදන කාමර 4 (වැසිකිලියක් සහිත කාමර 1 ඇත)
(Both Bathrooms are equipped with Shower Cubicles / වැසිකිලිය දෙකෙහිම ස්නානය සදහා වෙනම විදුරු කුටි ඇත)
(2 Rooms have Balconies / සඳළුතල සහිත කාමර 2ක් ඇත)
(Provisions are there to install Ceiling Fans / විදුලි පංකා සවිකිරීමට පහසුකම් ඇත)
• 2 Bathrooms / නානකාමර 2
• TV Lobby / ටි.වී ලොබිය
• Stair Case made out of Premium Wood (Teak) & Steel / පඩිපෙළ තේක්ක ලීයෙන් සහ උසස් යකඩින් තනා ඇත.
• Square Feet – 1,299 / වර්ග අඩි - 1,299
Roof Top / (විවෘත සදළුතලය)
• Open Area / විවෘත සදලුතලය
(Water Proofed / වතුරෙන් ආරක්ෂා කිරීම සදහා පිළියම් යොදා ඇත)
• Square Feet – 999 / වර්ග අඩි - 999
Walls made with Cement Blocks
(බ්ලොක්ගලින් තැනු බිත්ති)
Branded Electronic Equipments are installed – ORANGE / Polychrome
(වෙළද සන්නාම සහිත ඉලෙට්‍රොpනික උපාංග සවිකර ඇත - ඔරේන්ජ් / පොලික්රොිම්)
All Door Locks & Hinges installed are made out of Brass
(සියලු අඟුළු සහ සරනේරු පිත්තලෙන් නිමවා ඇත)
Teak Wood have been used for Doors & Windows
(දොරවල් සහ ජනෙල් තේක්ක ලී යොදා නිමකර ඇත)
Garbage Collection / Monday, Tuesday & Friday – Wattala Pradeshiya Sabha
(සඳුදා, අගහරුවාදා සහ සිකුරාදා දිනයන්හි වත්තල ප්‍රාaදේශීය සභාවෙන් කුණු රැගෙන යාමට පැමිණේ)
Water Supply – Yes / National Water Supply & Drainage Board
(ජල සැපයුම - ඇත / ජාතික ජල සැපයුම් හා අපවහන මණ්ඩලය)
Electricity – Yes / Lanka Electricity Co. Pvt Ltd
(විදුලි සැපයුම - ඇත / ලංකා විදුලි පෞද්ගලික සමාගම)
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
Brand New House for Sale – Mahabage - “The White Castle”
කාමර: 4, නානකාමර: 4සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 31,999,999දින 6Brand New House for Sale – Wattala 75m to Main Road
කාමර: 5, නානකාමර: 4සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 41,999,999දින 30Brand New House for Sale – Wattala - “Move in Ready Master Piece”
කාමර: 4, නානකාමර: 3සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 61,999,999දින 53New House for Sale – Mahabage / Wattala -399m to Main Road
කාමර: 5, නානකාමර: 2සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 21,999,999දින 43