No Brokers Needed / Refrain from Calling
(බ්‍රෝකර්වරු අනවශ්‍යයි / ඇමතීමෙන් වලකින්න)
Contact Person Mr. Sajith Seelawansha
(සජිත් සීලවංශ මහතා අමතන්න)
Inspection of the house will be on appointment basis
(නිවස බැලීමට වෙලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ)
In the Present, Investing your money in Real Estate is the best / protective way to earn a higher return.
{වර්තමානයේ ඉතා ඉක්මනින් ආයෝජිත මුදලට වැඩි ප්‍රතිලාභයක් ලබා ගත හැකි හොදම / ආරක්ෂිතම ක්‍රමවේදය දේපල පිරියත මිලදී ගැනීමයි.}
Complete Brand-New Luxury House – Still Under Construction – 80%, Completed
(අංග සම්පුර්ණ නව සුඛෝපභෝගී නිවස) - වැඩ නිමවෙමින් පවතී - 80% නිමකර ඇත
Nearest Town – Mahabage – 499m
(ආසන්නතම ටවුම - මහබාගේ) - මීටර් 499
499km to Colombo-Negombo Main Road
(කොළඹ - මිගමු ප්‍රධාන පාරට මීටර් 499)
2.4km to Kerawalapitiya Highway Entrance
(කෙරවලපිටිය අධිවේගී පිවිසුම වෙත දුර කිලෝ මීටර් 2.4)
7.5 Perches
(පර්චස් 7.5)
20 Feet Access Road – Carpeted
(අඩි 20 පාර - කාපට් කරන ලද)
Clear Deeds
(නිරවුල් ඔප්පු)
Modern Type House – Architecturally Deigned
(වාස්තු විද්‍යානුකූලව නවීන හැඩයට නිමවා ඇත)
Design and supervision by a Qualified Engineer - Built to High Quality
(වරලත් ඉංජිනේරුවරයකු විසින් සැලසුම් සදා ඔහුගේ අධීක්ෂණය යටතේ, ඉතා උසස් තත්වයෙන් නිර්මාණය කර ඇත)
Square Feet – 1,099
(වර්ග අඩි 1,099)
Height inside the house – 9 ½ Feet
(නිවාස තුල උස අඩි 9 ½)
Ground Floor / (බිම් මහල)
• 3 Bed Rooms / නිදන කාමර 3
• 2 Wash Rooms / වැසිකිලි 2
• 1 Hall + Dining Room / සාලය + කෑම කන කාමරය 1
• 1 Kitchen / කුස්සිය 1
• Pantry maid with Eco Board / එකෝ බෝඩ් වලින් නිමකළ පෑන්ට්‍රී කබඩ් සහිතයි
• 3 Vehicle Car Porch / වාහන 3ක් ගාල් කල හැකි ගරාජය
• Square Feet – 1,109 / වර්ග අඩි - 1,109
Energy Saving LED Panel Bulbs Installed all around the house
(විදුලිය ඉතිරිකරන එල්. ඊ. ඩි. පැනල් බල්බ නිවස පුරා සවිකර ඇත)
Branded Electronic Equipment’s are installed
(වෙළද සන්නාම සහිත ඉලෙට්‍රොනික උපාංග සවිකර ඇත)
All Door Locks & Hinges installed are made out of Brass
(සියලු අඟුළු සහ සරනේරු පිත්තලෙන් නිමවා ඇත)
Main Door is made out of Jack Wood
(ප්‍රධාන දොර කොස් ලීයෙන් නිමවා ඇත)
Teak Wood is used for Doors & Windows
(දොරවල් සහ ජනෙල් තේක්ක ලී යොදා නිමකර ඇත)
Roof is made out of Asbestos Sheet / Gutters are Amano
(වහල ඇස්බැස්ටෝස් ෂිට් යොදා නිමකර ඇත / පීලි අමානෝ යොදා නිමකර ඇත)
Water Supply – Yes / National Water Supply & Drainage Board
(ජල සැපයුම - ඇත / ජාතික ජල සැපයුම් හා අපවහන මණ්ඩලය)
Electricity – Yes / Lanka Electricity Co. Pvt Ltd
(විදුලි සැපයුම - ඇත / ලංකා විදුලි පෞද්ගලික සමාගම)
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Perfect Land for Sale – Mahabage / Kerawalapitiya (799m to Main Road)
14.5 පර්චස්සාමාජිකයාගම්පහ, ඉඩම් ඇති නිවාසරු 1,099,999 පර්ච් එකකටදින 10
Perfect Land for Sale – Mahabage / Wattala (99m to Main Road)
9.25 පර්චස්සාමාජිකයාගම්පහ, ඉඩම් ඇති නිවාසරු 2,699,999 පර්ච් එකකටමාසය 1
Perfect Land for Sale – Mahabage / Ragama (399m to Main Road)
6.75 පර්චස්සාමාජිකයාගම්පහ, ඉඩම් ඇති නිවාසරු 1,549,999 පර්ච් එකකටදින 18
Perfect Land for Sale – Mahabage / Wattala (349m to Main Road)
11.0 පර්චස්සාමාජිකයාගම්පහ, ඉඩම් ඇති නිවාසරු 1,849,000 පර්ච් එකකටදින 21
