කඩවත අලුතින් ඉදිකල නිවස විකිණීමට.
✴️ සින්නක්කර ඔප්පු.
✴️ අනුමත Plan
✴️ නිදන කාමර 3යි
✴️ නාන කාමර 1යි.
✴️ පිටතින් කොමඩ් සහිත Toilat 1යි
✴️ පැන්ට්රි කබඩ් සහිත කුස්සිය.
✴️ සාලය
✴️ වැරෙන්ඩාව.
✴️ ඉඩම වටා තාප්පය.
✴️ වාහන නැවැත්වීමට එක වාහනයක් සදහා පමනයි.
✴️ පර්චස් 8යි
✴️ Roller ගේට්ටුව.
✴️ Fully ටයිල්.
✴️ Finishing සිවිලිම.
✴️ සිවිලිම් FAN.
✴️ බස් පාරට මීටර් 200යි.
✴️ කොළඹ නුවර පාරට 1.5Km.
✴️ KADAWATHA HIGHWAY ENTRANCE එකට 4Km යි.
✴️ වැඩි විස්තර සදහා කතා කරන්න.