BRAND NEW HOUSE FOR SALE KADAWATHA
📌️ අලුතින්ම ඉදිකල නව නිවාස විකිණීමට කඩවත
1. House.
📌️ ලක්ෂ 115යි.
📌️ කඩවතට විනාඩි 15යි (7Km)
📌️ කොළඹ නුවර පාරට විනාඩි 6යි (2Km)
📌️ කඩවත ගනේමුල්ල පාරට විදුලිය 4යි (1.3Km)
📌️ පර්චස් 9යි.
📌️ අඩි 15 පාර ඉඩමට.
📌️ නිදන කාමර 3යි
📌️ නාන කාමර 1යි
📌️ සාලය.
📌️ මුලුතැන්ගෙය.
📌️ වැරෙන්ඩාව.
📌️ Fully සිවිලිම.
📌️ Fully ටයිල්.
📌️ රජයේ නළ ජලය
📌️ තාප්පය හා ගේට්ටුව.
📌️නිවස බලනවනම් කලින් Call එකක් දීල එන්න.
Chathuranga - Kadawatha.