අලුතෙන් ඉදිකරන ලද නිවසක් විකිණීමට කඩවත ඉදිගහමුල්ල දෙල්ගොඩ පාරේ කිලෝමීටර එකහමාරක් පමණක් දුරින් පිහිටා ඇති මෙම නිවස
නිදන කාමර තුනක්
නාන කාමර දෙකක්
විශාල සාලයක් සමන්විතය
3 bedroom
2 bathroom
Kitchen with panty
2 vhicale parking
Roller gete
ගැනුම්කරුවෝ පමණක් අමතන්න
නිවස බැලීම සඳහා දිනක් වේලවක් වෙන් කරවා ගන්න