# කොළඹ- නුවර ප්‍රධාන බස් මාර්ගයට 2km දුරින් පිහිටි මෙම නවීන නව නිවස විකිණීමට ඇත.
# ගම්පහ මිරිස්වත්ත හන්දියට 2km කි.
# නුවර පාරටත්, ගම්පහ නගරයටත් ආසන්නව සියලු පහසුකම් සහිතව
# පර්චස් 14 බිම් ප්‍රමාණයකින් සමන්විතය.
# 3 Bedrooms, living room , Dining room, kitchen with pantry , common bathroom , Verenda, Car porch , Outside bathroom , Fully landscaped garden. Parapet wall with Gate .
# Facilities like super markets / Fuel stations / Govenment schools / Lyceum school /Wycherley school / banks / hospitals can be found with in 10minutes from the house
# සියලුම දොර ජනෙල් pantry කොස් ලීයෙන් නිමවා ඇති අතර Lanka tile සහ Rocell bathwere මෙම නිවස නිම කිරීමට යොදා ගෙන ඇත.
# උසස් තත්වයේ අමුද්‍රව්‍ය යොදා නියමිත ප්‍රමිතියෙන් මෙම නිවස නිමවා ඇත.
# උසස් තත්වයේ light fittings සහ Smart switch යොදා ඇත.
# මිල රුපියල් ලක්ෂ180 කි.
Contact Owner