🏡🏡🏡 හෝමාගම බෙරුකැටියේ අංගසම්පූර්ණ පදිංචි නොවූ නව නිවසක් විකිණීමට 🏡🏡🏡
🌿 නිස්කලංක හා පහසු ප්රවේශයක් සහිත සුපිරි ස්ථානයක පිහිටි අලංකාර නිවසක්
✨ නිවසේ විශේෂතා
⭕ පර්චස් 10 ඉඩම
⭕ නිවස වටා පහසුවෙන් ගමන් කළ හැක
⭕ විශාල නිදන කාමර 3
⭕ ඇතුළත නාන කාමර 1
⭕ අලංකාර ගෙමිදුල සහ නල ජල පහසුකම්
⭕ Pantry Cupboards සහිත අලංකාර මුළුතැන්ගෙය
⭕ වාහන 2ක් ගාල් කිරීමේ පහසුකම්
⭕ නිරවුල් ඔප්පු
⭕ අනුමත නිවස ප්ලෑන් සහ COC සහතිකය
📍 ස්ථානය
🔴 280 මහරගම – හොරණ බස් පාරට මීටර් 250
🔴 129 මොරගහහේන – කොට්ටාව බස් පාරට මීටර් 250
🚗 හෝමාගම නගරයට – Km 08
🚗 කොට්ටාව නගරයට – Km 13
🚗 මහරගම නගරයට – Km 18
🚗 මොරගහහේන නගරයට – Km 01
💰 මිල – ලක්ෂ 165 (මිල සාකච්ඡා කළ හැක)
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න