💵ලක්ෂ 116 (11.6 Million)
🏙️ගම්පහ දෙල්ගොඩ නාරංවල
🏠️පර්චස් 08 සමඟ නව නිවස
🏘️කාමර 3 යි,නාන කාමර 2 (ඇතුලත සහ පිටත)
සාලය,කුස්සිය,වට තාප්පය සහ ගේට්ටුව
📄සින්නක්කර ඔප්පු
💦ජලය සහ විදුලිය ඇත
🛣️අඩි 15 පාර
🛣️ගම්පහ කඩුවෙල/වැලිවේරිය පිටකොටුව/ පානදුර මහනුවර 17 බස් පාරට 1.2 km
🛣️වැලිවේරිය නගරයට 3 km
🛣️දෙල්ගොඩ නගරයට 3 km
🛣️ගම්පහ නගරයට විනාඩි 20
🛣️කොළඹට විනාඩි 40
🔴 අත්පිට මුදලට පමණයි.බැංකු ණය හෝ ගෙවීමේ ක්රමයට දෙනු නොලැබේ.
👇සම්පූර්ණ විස්තරය පහතින් බලන්න
💥මෙම ස්තානයේ නිවාස 2 ක් ඇති අතර,අවසන් පින්තූරයේ ලක්ෂ 116 ලෙස සටහන් කර ඇත්තේ අනික් නිවසයි.මෙම නිවාස දෙකම (එකක්) ලක්ෂ 116 ක එකම මිලකට විකුණනු ලැබේ.මුලු නිවසටම ටයිල් අල්ලා ෆිනිෂින් වහල ගසා ඇත.ඉඩමේ වාහන 4 පමණ ගාල් කිරීමට හැක.බැංකු පොලියට වඩා ලොකු ආයෝජනක්.අවට ෆුඩ් සිටි,ෆාමසි,පාසැල්,
පංසැල්,ශෙඩ් සහ රෝහල් ඇත.ස්භාවික විපත් කිසිවක් නොමැත.මෙවැනි නිවාස ඉක්මණින්ම අලෙවි වන බැවින් ඔබත් ප්රමාද නොවී ඉක්මන් වන්න.පැමිණ පරීක්ශාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක
🔻ලක්ෂ 70 සිට නව නිවාස ඇත