Brand-New House for Sale - Godagama Homagama
නව නිවස විකිණීමට ඇත
මිල ලක්ෂ 120
පර්. 6.8
වැඩි විස්තර සඳහා දුරකථන ඇමතුම් ලබා ගන්න
🏡👉 නිදන කාමර 02, සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය සහ නාන කාමරය සහිත නව නිවස විකිණීමට.
🏡👉 අතුරුගිරියට දුර 5km යි.
🏡👉 SLTC එකට දුර 6km යි.
🏡👉 හෝමාගම නගරයට දුර 5km යි.
🏡👉 NSBM සරසවියට දුර 3km යි.
🏡👉 හයිලෙවල් පාරට දුර 150m යි.
🏡👉 පාදුක්ක පාරට දුර 300m යි.
🏡👉 කොට්ටාව අධිවේගී පිවිසුමට දුර 7km යි.
🏡👉 අඩි 20 පාර.
🏡👉 මහරාජා, ඔරේන්ජ් එක සහ තවත් කර්මාන්තශාලා ආසන්නව ඇත.
🏡👉 සියළුම නාගරික පහසුකම් වලට ආසන්නයි.