129 මොරගහහේන කොට්ටාව මාර්ගයට සහා 280 හොරණ මහරගම බස්මාර්ගයට 1 km, මොරගහහේන නගරයට 1.8 km, පිටිපන NSBM සරසවියට මහින්ද රාජපක්ෂ විද්‍යාලයට 7km, අඩි 30 පුලුල් මාර්ගය නිවස ඉදිරිපිට සම්පූර්ණ ටයිල් පිනිෂින් වහල අනෙකුත් සියලුම පහසුකම් වලින් සමන්විතයි නිස්කලංක පරිසරයක පිහිටි උසස් තත්වයේ අමුද්‍රව්‍ය යොදා සදා ඇත , බස්නාහිර පළාත කොළඹ දිස්ත්‍රික්ක හෝමාගම ප්‍රාදේ සභාවට අයත්