අලුතින් ඉදිකරන ලද අලුත්ම නිවස 2025 ජනවාරි මස මැද සිට කුලියට දෙනු ලැබේ.
සියලු පහසුකම් සහිතව, පහසු ප්‍රවේශයක් ඇති මෙම නිවස සාමකාමී වටපිටාවක් සහ යහපත් අසල්වැසි ප්‍රදේශයක් සොයන කෙනෙකුට ඉතා වැදගත්ය.
* වර්ග අඩි 1250
* නිදන කාමර 3 ක්
* අමුණා ඇති නාන කාමරයක් (Attached Bathroom) සහිත ප්‍රධාන නිදන කාමරය
* පොදු නානකාමර 1
* සේවක/සේවිකාවන්ගේ නානකාමර 1
* සාලය සහ කෑම කාමරය
* පෑන්ට්‍රි කබඩ් සහිත කුස්සිය
* වට තාප්ප සහිතව රෝලර් ගේට්ටුව
* 1 වාහනයක් නැවැත්වීමේ ඉඩ පහසුකම්
* නවීන නානකාමර උපාංග, සිවිලිම් විදුලි පංකා, ආලෝක සවිකිරීම් සහ AC සඳහා ප්‍රවේශය
* නල ජලය සහ විදුලිය
* බැංකු, පාසල්, රෝහල්, සුපිරි වෙළඳසැල් ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකිය.
* වත්තල නගරයට සහ කෙරවලපිටිය අධිවේගී පිවිසුමට මිනිත්තු 7 ක ධාවනය
* කුඩා පවුලකට හෝ අලුත විවාහ වූ යුවලකට සුදුසුයි
* මාස 7ක ආපසු ගෙවිය හැකි තැන්පතු මුදලක් අය කෙරේ
* සුරතල් සතුන් ඇතිකිරීමට අවස්ථාවක් නොමැත
* පරික්ෂා කිරිඉමට දුරකථන ඇමතුමක් මගින් Appointment එකක් ලබාගන්න