හොරණ, පොකුණුවිට, මිල්ලනිය, ඉසුරුවිමන පාරේ නිවාඩු නිකේතනයක් හෝ හෝටලයක් පවත්වාගෙන යෑම සඳහා ඉතා සුදුසු පර්. 80 අගනා බිම්කොටසක් විකණීමට තිබේ.
* සම්පූර්ණයෙන් සාදා නිමකර ඇති කාබානා 7 ක් ( කාමරය සම්බන්ධ වෙනවෙනම නානකාමර සහිතව)
* සම්පූර්ණයෙන්ම ටයිල්
* ෆෑන්, ඇඳන් සහිතයි
* මීට අමතරව ස්ටෝරූම්, මුළුතැන්ගෙයක්, කාර්යාල කාමරයක් වෙනම ඇත.
* මුළු ඉඩම වටාම අඩි 6 ක සම්පූර්ණයෙන් නිමකල තාප්පය
* ප්‍රධාන පිවිසුම් 2 ක් සහිතයි
* ඉඩම කෙළවර වෙලකට මුහුණලා
* පිරිසිඳු ඔප්පු
මිල - ලක්ෂ 395 (මිල සාකච්ඡා කරගත හැක)
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.