Ground Floor Commercial Building for Rent in Pannipitiya | Parking | 3-Phase Power
Looking for a premium commercial space with excellent visibility and easy customer access?
This newly constructed modern commercial building offers an ideal location for offices, showrooms, studios, apparel businesses, training centres and many other commercial operations.
Property Features
✔ Ground Floor Only
✔ Approx. 1,500–1,800 Sq.ft.
✔ Spacious Open Hall (Column-Free Layout)
✔ Modern Glass Front Entrance
✔ Excellent Road Frontage
✔ Parking Space in Front of the Building
✔ Separate 3-Phase Electricity
✔ Separate Water Supply
✔ Private Washroom
✔ Bright Interior with Modern LED Lighting
✔ Easy Loading & Unloading Access
Ideal For
• Corporate Office
• Apparel Buying Office
• Garment Sampling / Cutting Centre
• Showroom
• Studio
• IT / BPO Office
• Medical Centre
• Training Institute
• Warehouse & Distribution Centre
• Salon / Beauty Salon
• Beauty Clinic
• Wellness Centre
• Any Commercial Business
Rental Details
💰 Monthly Rent: Rs. 300,000
❌ Not Negotiable
📌 6 Months Refundable Security Deposit
📌 10% Annual Rent Revision
📍 Prime Location – Pannipitiya
Easy access to Maharagama, Kottawa, Colombo and High Level Road.
Inspection can be arranged by prior appointment.
📞 Sumudu Property Sellers
☎ 077 369 0616
පන්නිපිටිය – නවීන වාණිජ ගොඩනැගිල්ලේ බිම් මහල කුලියට | Parking | 3-Phase
විස්තර
පන්නිපිටියෙන් නවීන වාණිජ ගොඩනැගිල්ලේ බිම් මහල කුලියට
ඔබගේ ව්‍යාපාරය සඳහා ප්‍රධාන මාර්ගයට මුහුණලා නවීන, දර්ශනීය සහ වටිනා වාණිජ ස්ථානයක් සොයනවාද?
විශේෂතා
✅ බිම් මහල පමණි
✅ වර්ග අඩි 1,500–1,800
✅ විශාල විවෘත ශාලාව
✅ නවීන වීදුරු ඉදිරිපස
✅ ඉදිරිපස වාහන නැවැත්වීමේ පහසුකම්
✅ වෙනම 3-Phase විදුලිය
✅ වෙනම ජල සැපයුම
✅ වෙනම වැසිකිළි පහසුකම්
✅ ප්‍රධාන මාර්ගයට මුහුණලා
සුදුසු වන්නේ
🏢 ආයතනික කාර්යාල
🏬 ප්රදර්ශනාගාර
👔 Apparel Buying Office
👗 Garment ආයතන
🎓 පුහුණු ආයතන
💻 IT / BPO
🏥 වෛද්‍ය මධ්‍යස්ථාන
📦 ගබඩා
💇 රූපලාවණ්‍ය සැලූන් (Beauty Salon)
💄 රූපලාවණ්‍ය සායනය (Beauty Clinic)
🧖 Wellness Centre
🎥 Studio
කුලිය
💰 රු. 300,000/- මාසිකව
❌ මිල ගණන් සාකච්ඡා නොකෙරේ
📌 මාස 6ක ආපසු ගෙවන තැන්පතුව
📌 වාර්ෂික කුලී සංශෝධනය 10%
📞 Sumudu Property Sellers
☎ 077 369 0616