කඩවත අලුතින් ඉදිකල නව නිවස විකිණීමට.
✴️ නිදන කාමර 5යි.
✴️ නාන කාමර 3යි.
✴️ පර්චස් 15යි.
✴️ කොළඹ - නුවර පාරට මීටර් 500යි.
✴️ වාහන 4ක් නැවැත්වීමට ගෙවත්තේ ඉඩ ඇත.
✴️ ලක්ෂ 550යි.
✴️ අඩි 20 මාර්ගය.
✴️ කඩවත ට 2Km.
✴️ වැඩි විස්තර සදහා කතා කරන්න.