3 BEDROOMS BRAND NEW HOUSE FOR SALE IN HOMAGAMA KIRIWATHTHUDUWA
කොට්ටාව සහ හෝමාගම නගර ආසන්නයෙන් කිරිවත්තුඩුවෙන් නවීන අලංකාර තනිමහල් නිවස විකිණීමට.
මනා ලෙස ඉඩකඩ ඇතිව ඉදිකරන ලද සාලය ,කෑම කාමරය, නිදන කාමර 3කින් සහ නාන කාමර 2කින් සමන්විත මෙම නිවසෙහි මුළු තැන්ගෙයට පැන්ට්‍රි කබඩ් සවිකර ඇත.
අඩි 20 පිවිසුම් මාර්ගයට මුහුණලා ඉදිකර ඇති මෙම නිවස පොළව සම්පුර්ණයෙන් ටයිල් කර ෆිනිෂින් වහලය ගසා ඇත.ගංවතුර සහ ස්වාභාවික හානි කිසිත් නොමැති ප්රදේශයකි.
මිල ලක්ෂ 175යි. නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක.
128 තලගල කොට්ටාව බස් පාරට දුර මීටර 800යි
280 හොරණ මහරගම බස් පාරට මීටර 800යි
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
🔹 Land Extent 6.5 Perches
🔹 Floor area - 1200 sqft
🔹 20 ft road
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 3 Bedrooms
👉 2 Bathrooms with hot water
👉 Master Bedroom has attached bathroom
👉 Kitchen with pantry cupboards
👉 Large living room
👉 Dining area
👉 Garden wall surrounded
👉 Roller gate with wicket gate
👉 Landscaping garden
👉 Clear deed with COC
👉 Car porch
👉 Pipe born water
🔹 𝐏𝐫𝐢𝐜𝐞 𝟏𝟕.𝟓 𝐌 | 𝟏𝟕𝟓 𝐥𝐚𝐤𝐬 𝐧𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐛𝐥𝐞
International schools, Government schools ,Super Markets, Hospitals, Bank , Highway entrance, Fuel station are very close.
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
12th of Aug..