𝐁𝐫𝐚𝐧𝐝 𝐍𝐞𝐰 𝟓 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚 𝐌𝐢𝐫𝐢𝐬𝐰𝐚𝐭𝐡𝐭𝐡𝐚 𝐉𝐮𝐧𝐜𝐭𝐢𝐨𝐧
පිළියන්දල - මිරිස්වත්ත හන්දිය ආසන්නයෙන් 120 හොරණ කොලබ බස් පාරට ඇවිදින දුරින් නිදන කාමර 5කින් සහ නාන කාමර 2කින් සමන්විත නවීනතම සුඛෝපභෝගී නිවස විකිණීමට.
ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළද සැල්, පාසල්, අධිවේගී මාර්ග පිවිසුම සහ බැංකු වලට මිනිත්තු කිහිපයකින් ලගාවිය හැක දුරින් නිවස ඉදිකර ඇත
මිල ලක්ෂ 385යි නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
🔹 6.5 Perches
🔹 2600 sqft
🔹 5 Bedrooms
🔹 2 Bathrooms
🔹 Large Living & dining room
🔹 TV lobby
🔹 Kitchen with full pantry cupboards
🔹 Pipe born water
🔹 Large balcony & roof top
🔹 Landscaping garden
🔹 Roller gate with wicket gate
🔹 Clear deed with COC
🔹 Car porch
✅ Walking distance to 120 Horana -Colombo bus route
🔹 International schools, Government schools ,Super Markets, Hospitals, Bank , Highway entrance , Fuel station ,Railway station are very close.
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
5th of july