පිළියන්දල මාකන්දනා කාමර හතරක නව නිවසක් විකිණීමට
තව සතියකින් සියලුම වැඩ නිම වේ
පිළියන්දල-හොරණ ප්රධාන මාර්ගයේ කැස්බෑව ඉහල නේවාසික පරිසරයකින් සමන්විත තනි මහල් නවීන නිවස විකිනීමට.
BRAND NEW HOUSE FOR SALE
---------------------------------
🛑-සම්පූර්ණ නිවස ටයිල් අතුරා ඇත.
🛑අඩි 30 ප්රධාන මාර්ගයට මුහුණලා
🛑සියලු පහසුකම් සහිතව
🛑 විසිත්ත කාමරය/කෑම කාමරය/නිදන කාමර 04/නාන කාමර 02/ මුළුතැන් ගෙය සමග පැන්ට්රි කබඩ්/සේවක වැසිකිළිය
🛑 පිණිෂින් වහලය
🛑පර්චස් 9
🛑වර්ග අඩි 1700
🛑සි.සි.ටිවී
🛑වාහන 2 කට පාර්කින් කළ හැක.
🛑 රෝලඩෝ - වටතාප්ප
🛑ගෙවත්ත
🛑බැල්කනි
🛑නගර සභා අනුමත බැවින් බැංකුණය ලබාගත හැක ලබාගත හැක
➡️දුරස්ථ තොරතුරු
කොළඹ -හොරණ මාර්ග අංක (120) ප්රධාන මාර්ගයට 2km දුරින්
🛑-කැස්බෑව නගරයට විනාඩි 3ක දුර
🛑කහතුඩුව හයිවේ එක්සිට් එකට විනාඩි10
🛑පොදු සියඑ කටයුතු වලට හා පොදු සේවා ස්ථාන වලට ඉතා ආසන්නව පිහිටා ඇත.
🛑මිල ලක්ෂ 270
(27 Million )
දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කල හැක.