𝐁𝐫𝐚𝐧𝐝 𝐧𝐞𝐰 𝟑 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚 𝐊𝐚𝐡𝐚𝐭𝐡𝐮𝐝𝐮𝐰𝐚
පිළියන්දල කහතුඩුව හන්දියට ආසන්නයෙන් දියකඩ බස් පාරට ඇවිදින දුරින් නිදන කාමර 3ක් සහ නාන කාමර 2කින් සමන්විත නවීන තනිමහල් නිවස විකිණීමට.
නිදහස් වටපිටාවකින් සමන්විත නිස්කලංක පරිසරයක සියලු පහසුකම් සහිතව නිවස ඉදිකර ඇත. මිල ලක්ෂ 215යි. නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක.
නිවසේ සිට කහතුඩුව අධිවේගී පිවිසුමට දුර මීටර 850යි.
නිවසේ සිට කහතුඩුව -දියකඩ බස් පාරට දුර මීටර 200යි
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
👉6.1 Perches
👉1250 sqft
👉3 Bedrooms
👉2 Bathrooms
👉Master bedroom has attached bathroom
👉Large Living & Dining
👉Kitchen with fully pantry cupboards
👉20 ft access road
👉Garden wall surrounded
👉Roller gate with wicket gate
👉Landscaping garden
👉Clear Deed with COC
👉Pipe born water
👉Car porch
👉AC Province
𝐏𝐫𝐢𝐜𝐞 - 215 Laks - Please call for more info. Price negotiable. It is an area with no floods or natural disasters..
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 850 meters to Kahathuduwa High- way interchange
✅ 200 meters to Kahathuduwa - Diyakada Bus route
International schools, Government schools ,Super Markets, Hospitals, Bank , Highway entrance , Fuel station are very close.
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
26th of july..