Brand new 3 Bedrooms House for sale in Piliyandala Kahathuduwa
𝐁𝐫𝐚𝐧𝐝 𝐧𝐞𝐰 𝟑 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚 𝐊𝐚𝐡𝐚𝐭𝐡𝐮𝐝𝐮𝐰𝐚
120 හොරණ කොලබ බස් පාරට ඇවිදින දුරින් කහතුඩුව හයිඩ්‍රාමනී ආයතනය ආසන්නයෙන් නිදන කාමර 3ක් සහ නාන කාමර 2කින් සමන්විත නවීන තනිමහල් නිවස විකිණීමට. වාහන 4ක් පමණ පහසුවෙන් නවතා තැබිය හැකි ඉඩකඩ සහිත මිදුලකින් සමන්විතයි.
නිවස මායිම් බිත්ති නොමැතිව නිවස වටා ඇවිද යා හැකි අයුරින් සියලු පහසුකම් සහිතව ඉදිකර ඇත.
නිදහස් වටපිටාවකින් සමන්විත නිස්කලංක පරිසරය. මිල ලක්ෂ 250යි. නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක.
නිවසේ සිට 120 හොරණ කොලබ බස් පාරට දුර මීටර 400යි
කහතුඩුව අධිවේගී පිවිසුමට මිනිත්තු 2ක දුර
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
🔹 Land Extent - 16 Perches
🔹 Floor area - 1500 sqft
🔹 Parking facility - 4
𝐇𝐨𝐮𝐬𝐞 𝐝𝐞𝐭𝐚𝐢𝐥𝐬
👉3 Bedrooms
👉1 Bathroom
👉Out side maids Bathroom
👉Large Living room & Dining room
👉Kitchen with fully pantry cupboards
👉Large garden
👉20 ft access road
👉Garden wall surrounded
👉Roller gate with wicket gate
👉Landscaping garden
👉Clear Deed
👉Pipe born water
👉CCTV
𝐏𝐫𝐢𝐜𝐞 - 25 Million - Please call for more info. Price negotiable. It is an area with no floods or natural disasters..
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 400 meters to 120 Horana - Colombo bus route
✅ 2 minutes to Kahathuduwa High- way interchange
International schools, Government schools ,Super Markets, Hospitals, Bank , Highway entrance , Fuel station are very close.
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
-------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
28th june.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Brand New 3 Bedrooms House for sale in Piliyandala Kahathuduwa
කාමර: 3, නානකාමර: 2සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 16,500,000දින 46
Brand New 3 Bedrooms House for sale in Piliyandala Kahathuduwa
කාමර: 3, නානකාමර: 2සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 20,000,000දින 16
Brand New 3 Bedrooms House for Sale in Piliyandala Kahathuduwa
කාමර: 3, නානකාමර: 2සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 26,500,000දින 1
Brand New 2 Bedrooms House for sale in Piliyandala Kahathuduwa
කාමර: 2, නානකාමර: 2සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 16,500,000දින 26
