පිළියන්දල සිට මඩපාත පාරට මීටර 150ක් දුරින් බටකැත්තර පන්සල ආසන්නයෙන් පර් 6.-8 ක ඉදිවුණු නිදන කාමර 3ක් සහ නාන කාමර 2ක් සහිත නවීනතම නිවස විකිණීමට. නිවස නවීන පන්නයට සාදා ඇති අතර ඉඩකඩ මනා ලෙස කළමනාකරණය කර ඇත. එක් වාහනයක් සදහා මිදුලෙන් ගෙට සම්බන්ධ කල car porch එකක් ඇත. මුළුතැන්ගෙයට පැන්ට්‍රි කබඩ් සවි කර ඇත. නිවස අඩි 20ක පාරකට මුහුණලා ඇත.
නිවසේ සිට මඩපාත බස් පාරට දුක මීටර 150ක් වේ.
නිවසේ සිට පිළියන්දල නගරයට කි.මි 2.5යි
මිල ලක්ෂ 165යි. දැන්ම අමතන්න. මිල මදක් සාකච්චා කල හැක
ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළද සැල්, පාසල්, අධිවේගී මාර්ග පිවිසුම සහ බැංකු වලට විනාඩි 5 ක දුරින් ඉඩම පිහිටා ඇත.
Brand New 3 bedrooms house for sale in Piliyandala Madapatha road. 6.8 perches land extent with garden wall surrounded & roller gate installed. Very decent & calm environment. 20 feet wide road facing. Kitchen with pantry cupboards. Please call for more info. 16.5 Million
150 Meters to Madapath road
2.5 Kms to Piliyandala town
* 6.8 Perches
* 3 Bedrooms
* 2 Bathrooms (1 Attached bathroom)
* Large Living area with dining
* Kitchen with pantry set
* CCTV
* Interlocked garden
* Fully tiled
* Finishing roof
* Car porch
* Garden wall surrounded with Roller gate
* Please call for more info
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
3rd oct