🔥 දැන්වීම හොඳින් කියවන්න
📲 පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න.
🌍 මොරටුව සහ පානදුර නගර වලට ආසන්නයෙන්ම අංගසම්පුර්ණ නිවසක් හා ව්යාපාරික ස්ථානයක් විකිණීමට ඇත.
✔️ මොරටුවට 3.5 km
✔️ පානදුරට 4 km
🏞️ ඉඩම
♦️ පර්චස් 15
♦️ බිම් සැලැස්ම අනුමත කර ඇත.
💧 ළිං ජලය හා නල ජලය
⚡ විදුලිය වෙන වෙනම
🌴🌴 පොල් ගස් -2
🌴 තැඹිලි ගස්-1
🤩තවත් පළතුරු කිහිපයකින් ද සමන්විත,
🏘️🏡️ ගොඩනැගිලි දෙකෙහිම,
♦️ නිවාස සැලැස්ම අනුමත කර ඇත.
1️⃣ තනි තට්ටුව නිවස :
♦️ නිදන කාමර -2
♦️ සාලය
♦️ මුලුතැන්ගෙය
♦️ වෙරෙන්ඩාව
♦️ නානකාමරය
♦️ නිවස ටයිල් කර ඇත
♦️ වට තාප්ප
🟤අඩ් 20 පාර
2️⃣ තට්ටු දෙකේ නවතම ගොඩනැගිල්ල
🟣උඩුමහලේ Annex එකක් සමගින් පහල මහල ව්යාපාරික ස්ථානය.
🔰 Annex එකට වෙනම ඇතුළු වීම.
▶️ පහළ මහල:
♦️Roller door
♦️ව්යාපාරික ස්ථානයකි
♦️Fully tiled Attached bathroom
▶️ ඉහල මහල: (Annex)
♦️කාමර 2
♦️සාලය
♦️Fully tiled attached bathroom
♦️Seperate entrance
♦️වැරැන්ඩාව
🤩 ඉතා වැදගත් නිස්කලංක පරිසරය සහ වැදගත් අසල්වැසියන්
🍁 ගං වතුර ,නාය යාම් ආදි ස්වාභාවික විපත් වලින් තොර නිදහස් පරිසරයක පිහිටි නිවසකි.
🏠️නියමිත වාස්තු විද්යනුකුලව ඉදිකල නිවසකි.
🔰 පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැකි.
📞 විමසීම්
R.Ramanayaka