Box Type House for Sale Homagama Meegoda
හෝමාගම මීගොඩ 219 ප්‍රධාන බස් මාර්ගය ආසන්නයේ පිහිටි පර්චස් 13ක ඉඩම සහිත Box Type නවීන මාදිලියේ නිවස විදේශ ගතවීම නිසා ඉතා ඉක්මනින් විකිණීමට.
✳️ මෙහි සැලසුම මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්යවරයෙකු විසින් වාස්තු විද්‍යානුකූලව අදින ලද්දකි. ( දෙමහල් නිවාස සැලසුමකි.පළමු මහල අංග සම්පූර්ණව නිම කර ඇත.)
✳️ සැලසුම අනුමත කර ඇත.
✳️ නිවස Prime Lands වෙන්දේසි ඉඩම් කොටසක ඉදිකර ඇත. ( 13 Perches )
✳️ සාලය
✳️නිදන කාමර දෙක
✳️විවෘත කෑම කාමරය
✳️කුස්සිය
✳️Open to Sky Area
✳️නවීන ආකාරයේ නාන කාමරය ( Wet Area & Dry Area)
✳️වාහන දෙකක් නවතා තැබිය හැකි Car pouch එක.
✳️ Rocell Bathware & Tiles
✳️Orange Akoya Black Switches
✳️ඉඩකඩ සහිත ගෙමිදුල ( Lower garden & Upper Garden )
✳️ඉන්ටර්ලොක් අල්ලන ලද ඉඩම ඇතුළත ප්‍රවේශය.
✳️Three Singhe Roller gate
✳️නිදහස් සාමකාමී වටපිටාව.
‼️ 100% ගංවතුර සහ ස්වභාවික ආපදාවලින් තොරයි.
මිල ලක්ෂ 165 කි.