🏪 පොත් කඩයේ විකිණීමට ඇති භාණ්ඩ
1. 📚 Copy Books / Exercise Books
CR Books
Exercise Books
පාසල් ළමුන්ට අවශ්‍ය අනෙකුත් Copy Books
2. 📖 අධ්‍යාපනික පොත් සහ පාසල් භාණ්ඩ
Master Guide පොත්
Past Papers
ළමුන් සඳහා අවශ්‍ය විවිධ අධ්‍යාපනික පොත්
පාසල් අධ්‍යාපනයට අවශ්‍ය අනෙකුත් පොත්
පන්සල් සඳහා අවශ්‍ය පොත් සහ භාණ්ඩ
වතුර බෝතල්
Cutter ඇතුළු අනෙකුත් Stationery භාණ්ඩ
තවත් විවිධ පාසල් හා අධ්‍යාපනික භාණ්ඩ
3. 🖨️ Photocopy & Laminating Equipment
Toshiba 257 Photocopy Machines × 2
Laminating Machine × 1
Laminating සඳහා අවශ්‍ය අනෙකුත් භාණ්ඩ සහ උපාංග
4. 📦 අනෙකුත් Stock
කඩේ දැනට තිබෙන අනෙකුත් සියලුම Stationery, Educational සහ Shop Stock භාණ්ඩ
සියලුම Stock එකම එකවර විකිණීමට ඇත.