බෝල් ගොඩ ගඟට මුහුණලා සුන්දර බිම් කොටසක් ඔබේමකරගන්න සංචාරක කර්මාන්තයටත් නිවසක් තැනීමටත් ඉතා අගනා ස්ථානයක පිහිටා ඇතබණ්ඩාරගම නගරයටත් පානදුර නගරයටත් මැදිවිට ස්ථානයක සියලු පහසුකම් සහිතයි ජලය විදුලිය මංමාවත් පිරිසිදු ඔප්පු අනෙකුත් පහසුකම් සමගින් පොලිය නොමැතිව ගෙවන්න ගන්න