🚩 A rare riverfront property in Moratuwa offering scenic Bolgoda River views and exceptional development potential—perfect for a luxury residence or a unique waterfront commercial venture.
• 30.8 perches available for sale from the original 43.1 perches, after deducting the Bolgoda River reservation area
• Existing old houses currently generate rental income but are recommended to be demolished after purchase
• Ideal for a riverfront luxury home, hostel, boutique hotel, guest house, or waterfront restaurant
• Over 60 ft of road frontage facing the 40 ft wide De Soysa Road, Moratumulla
• Only 250 m to the Piliyandala – Moratuwa main road (Kospalana Bridge Junction)
• 650 m to the University of Moratuwa, offering strong potential for student accommodation demand
• 2 km to Galle Road (Katubedda Junction) and 2.7 km to Piliyandala Town
🔴 Price: Rs. 92 Million (Negotiable)
🚩 බොල්ගොඩ ගඟට මුහුණලා වානිජ වටිනාකමකින් යුත් අගනා ඉඩමක් වැඩිම ඉල්ලුමට
• පර්චස් 43.1 මුලු ඉඩමෙන් බොල්ගොඩ ගඟ රක්ෂිතය අඩු කිරීමෙන් පසු පර්චස් 30.8 ක් විකිණීමට ඇත.
• පවතින පැරණි නිවාස දැනට කුලී ආදායමක් උපයන නමුත් පැරණි ගොඩනැගිලි කඩා දැමීමට නිර්දේශ කෙරේ.
• විලා මාදිලියේ නිවසක්, සිසු නේවාසිකාගාරයක්, සංචාරක හෝටලයක් හෝ ජලාශ්‍රිත අවන්හලක් සඳහා වඩාත් සුදුසුය.
• කාපට් කර ඇති අඩි 40 ක් පළල ද සොයිසා පාරට මුහුණලා අඩි 60 කට වැඩි මාර්ග මුහුණතක් සහිතයි.
• පිළියන්දල - මොරටුව ප්‍රධාන බස් මාර්ගයට (කොස්පැලාන පාලම හන්දියට) මීටර් 250 ක් පමණි.
• මොරටුව විශ්ව විද්‍යාලයට මීටර් 650 ක් වැනි පයින් යන දුරින් පිහිටා ඇති නිසා සිසු නවාතැනකට අධික ඉල්ලුමක් ඇත.
• ගාලු පාරට (කටුබැද්ද හන්දියට) කිලෝමීටර 2 ක් සහ සියල් සපිරි පිළියන්දල නගරයට කිලෝමීටර 2.7 යි.
🔴 මිල: රු. ලක්ෂ 920 යි. (සාකච්ඡා කළ හැකි)
🚩 மொரட்டுவையில் உள்ள ஒரு அரிய ஆற்றங்கரை சொத்து, அழகிய போல்கொட நதிக் காட்சிகளையும் விதிவிலக்கான வளர்ச்சித் திறனையும் வழங்குகிறது - ஒரு ஆடம்பர குடியிருப்பு அல்லது ஒரு தனித்துவமான கடற்கரை வணிக முயற்சிக்கு ஏற்றது.
• போல்கொட நதி ஒதுக்கீட்டுப் பகுதியைக் கழித்த பிறகு, அசல் 43.1 பேர்ச்சஸில் இருந்து 30.8 பேர்ச்சஸ் விற்பனைக்கு உள்ளது
• தற்போதுள்ள பழைய வீடுகள் தற்போது வாடகை வருமானத்தை ஈட்டுகின்றன, ஆனால் வாங்கிய பிறகு இடிக்க பரிந்துரைக்கப்படுகின்றன
• ஆற்றங்கரை சொகுசு வீடு, விடுதி, பூட்டிக் ஹோட்டல், விருந்தினர் மாளிகை அல்லது கடற்கரை உணவகத்திற்கு ஏற்றது
• மொரட்டுமுல்ல, டி சொய்சா சாலையை எதிர்கொள்ளும் 60 அடிக்கு மேல் சாலை முகப்பு
• பிலியந்தலை - மொரட்டுவை பிரதான சாலைக்கு (கோஸ்பலானா பாலம் சந்திப்பு) 250 மீ மட்டுமே
• மொரட்டுவை பல்கலைக்கழகத்திற்கு 650 மீ, மாணவர் தங்குமிட தேவைக்கு வலுவான சாத்தியக்கூறுகளை வழங்குகிறது
• காலி சாலைக்கு (கடுபெத்த சந்திப்பு) 2 கிமீ மற்றும் பிலியந்தலை நகரத்திற்கு 2.7 கிமீ
🔴 விலை: ரூ. 92,000,000 (பேசிக்கொள்ளலாம்)
_____________________________________________________
💡 Let us help you sell your property fast! We charge a registration fee at the beginning and a 3% commission on the property value after the deal is successfully closed.
✅ Advertising until the property is sold
✅ Managing and handling phone inquiries
✅ Scheduling and conducting property inspections
✅ Providing legal guidance and documentation support
Terms: The above services are provided only to customers who have signed an agreement with us. Signing an agreement with us does not prevent you from selling your property directly to an outside buyer.
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට ගාස්තුවක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்க நாங்கள் உதவுவோம்! ஆரம்பத்தில் பதிவு கட்டணமும், ஒப்பந்தம் வெற்றிகரமாக முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரம் செய்தல்
✅ தொலைபேசி விசாரணைகளை நிர்வகித்தல் மற்றும் கையாளுதல்
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்
✅ சட்ட வழிகாட்டுதல் மற்றும் ஆவண ஆதரவை வழங்குதல்
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. எங்களுடன் ஒரு ஒப்பந்தத்தில் கையெழுத்திடுவது உங்கள் சொத்தை நேரடியாக ஒரு வெளிப்புற வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Land for Sale in Moratuwa
9.98 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 16,000,000 සම්පුර්ණ මිලදින 1
Land for Sale in Lunawa - Moratuwa
13.0 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 1,800,000 පර්ච් එකකටදින 38
Moratuwa House for Sale at Land Value
9.98 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 16,000,000 සම්පුර්ණ මිලදින 33
Moratuwa Three Houses for Sale in One Land
කාමර: 10+, නානකාමර: 5සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 47,000,000දින 51
