නිවසටම ගෙන්වා ගන්න😍
මහනුග, උදුම්බරා, අශ්වත, පාරිෂ, ප්ලකාෂ යන නුග කුලයේ ශාක 05ක ස්වභාවික ශාකසාරය කැටි කොට නිපදවන Ficus Woody Body Wash මුළු සිරුරටම භාවිත කල හැකි ඹෟෂධීය නිෂ්පාදනයකි.
මෙම අද්විතීය ස්වභාවික සංයෝගයන් ප්රතිඔක්සිකාරක වලින් පොහොසත් වන අතර සමට ඉතාමත් හිතකරයි.
Ficus Woody Body Wash දිනපතා භාවිතා කරන්න, මෙම අද්විතීය ස්වභාවික සංයෝගයන්ගේ බලයෙන් පැහැපත් දීප්තිමත් සමක් හිමිකර ගන්න.
🏝️සමට අහිතකර පාරජම්බුල කිරණවලින් ආරක්ෂා කර, හිරුඑළියෙන් සිදුවන හානිය වළක්වයි.
🏝️සමේ වර්ණක පුණර්ජීවනය කරයි.
🏝️අඳුරු පැල්ලම් ඉවත් කර සම පැහැපත් කරයි.
ඔබත් අදම ඇනවුම් කරන්න..😍