සැබෑ Boba රසයක් විඳින්න ඕනද? 🧋
"Be boba" වෙතින් සුපිරිම රසක්! කොළඹ අපේ Boba ලවර්ස්ලට මෙන්න සුපිරි ආරංචියක්!
උසස්ම තත්ත්වයේ Boba Tea දැන් ඔබට ඉතාමත් අඩු මිලකට ලබාගන්න පුළුවන්. කොළඹ 9 පිහිටි "Be boba" දැන් Uber Eats හරහා ඔබේ නිවසටම ගෙන්වා ගත හැක!
✨ "Be boba" සුවිශේෂී වන්නේ ඇයි?
100% ස්වභාවික ද්‍රව්‍ය: ඉහළම ප්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍ය පමණක් භාවිතා කරයි.
ගුණාත්මක බව: කිසිදු කෘතිම රසකාරක හෝ ද්‍රව්‍ය අඩංගු නොවේ.
ලාභදායී මිල ගණන්: නගරයේ ඇති අඩුම මිලට ඉහළම රසය.
🎉 විශේෂ මහා වට්ටම් දීමනාව!
සෑම ඇණවුමක් සඳහාම 30% ක දැවැන්ත වට්ටමක්!📅 වලංගු කාලය: ජූලි 24 සිට අගෝස්තු 19 දක්වා👥 සුදුසුකම්: සියලුම පාරිභෝගිකයින් සඳහා!
⏰ විවෘත වේලාවන්:
සෑම දිනකම: පෙ.ව. 10:00 සිට රාත්‍රී 10:00
බදාදා සහ බ්‍රහස්පතින්දා: සවස 6:00 සිට රාත්‍රී 10:00
දක්වාදැන්ම ඔබේ Uber Eats App එකෙන් "Be boba" සොයා ඇණවුම් කර සැබෑ Boba රසය විඳගන්න! 🥤✨
Hey Colombo!
Looking for the ultimate boba experience?
Be boba is now live on Uber Eats, bringing premium refreshment straight to your doorstep from Colombo 9
✨ Why Choose "Be boba"?
100% Real Ingredients: Made with high-quality, premium raw materials.
Pure Goodness: Absolutely zero artificial ingredients.
Unbeatable Prices: Premium taste at the lowest prices in town.
🎉 GRAND CELEBRATION OFFER!
Get a massive 30% OFF everything!📅 Valid from: July 24th to August 19th👥 Eligible: All customers!
Our Opening Hours:
Friday to Tuesday: 10:00 AM – 10:00 PM
Wednesday & Thursday: 6:00 PM – 10:00 PM
Tap the Uber Eats app, search "Be boba", and order your happiness today! 🥤✨
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.



