බණ්ඩාරගම නගරයට හා ගැලනිගම හයිවේ පිවිසුමට සමීපව නිස්කලංක පරිසරයකින් ඉඩමක් විකිණීමට. .
නළ ජලය හා විදුලිය ඇතුලුව සියලුම නාගරික පහසුකම් සහිතව
පර්ච් 10 ලක්ෂ 35 යි. ඉඩම පරීක්ෂා කිරීමෙන් පසු මිල ගනන් කතා කරගත හැක.
විස්තර සදහා අමතන්නp මගින්ද සම්බන්ධ විය හැකිය