⭕ බණ්ඩාරගම නගරයට හා ගැලනිගම හයිවේ පිවිසුමට විනාඩි 05 දුරින්
⭕ ඉඩම දක්වාම පුලුල් මාර්ගය.
⭕ නළ ජලය හා විදුලිය ඇතුලුව සියලුම නාගරික පහසුකම් සහිතව
⭕ මුලු ඉඩම ලක්ෂ 35 යි. ( ඉඩම පරීක්ෂා කිරීමෙන් පසු මිල ගනන් කතා කර ගත හැක. )
⭕ පොලී නැතුව ගෙවීමේ පහසුකම්ද සහිතයි..
⭕ වැඩි විස්තර සදහා අමතන්න ( whats app මගින්ද සම්බන්ධ විය හැක. )