බණ්ඩාරගම නගරයට හා ගැලනිගම හයිවේ පිවිසුමට විනාඩි 05 දුරින් ගෙවීමේ ක්රමයට ඉඩමක් විකිණීමට
ඉඩමේ සිට බස් පාරට මීටර් 100 යි.
නළ ජලය හා විදුලිය ඇතුලුව සියලුම නාගරික පහසුකම් සමගින්
මුලු වටිනාකම ලක්ෂ 32 යි. වටිනාකමින් කොටසක් ගෙවා ඉතිරිය පොලියක් නැතුව ගෙවන්න ගන්න.