බණ්ඩාරගම නගරයට හා ගැලනිගම හයිවේ පිවිසුමට සමීපව නිස්කලංක පරිසරයකින් ඉඩමක් විකිණීමට
ඉඩමේ සිට ප්රධාන බස් පාරට ඇවිදින දුරින්
නළ ජලය හා විදුලිය ඇතුලුව සියලුම නාගරික පහසුකම් සමගින්
මුලු වටිනාකම ලක්ෂ 31 යි. වටිනාකමින් කොටසක් ගෙවා ඉතිරිය පොලියක් නැතුව ගෙවන්න ගන්න.