පර්චස් 10,
කාමර 4 , 2 ක වැඩ අවසන් ,
බාත් රූමි 2 ,1 ක වැඩ අවසන් ,
තාප්ප ගේට්ටු දමා ඇත ,
වාහන 2 ක් නැවතීමට පහසුකම් ,
නිවස ඉදිරිපිට වාහන හැරවීමට turning circle ,
අඩි 20 ප්රවේශ මාර්ගය ,
බස් පාරට මීටර් 300,
කැස්බෑව නගරයට ක්.මී 6.5,
පානදුර නගරයට ක්.මී 7
බන්ඩාරගම නගරයට ක්.ම් 6.5
නිස්කලංක පරිසරය ,
සියලු ලියකියවිලි සහිතයි ,
නිවස බැලීමට වේලාවක් වෙන්කරගන්න .