💠Scuta (Lock Unlock System/ Bluetooth )
💠Diagram එකේ ඇති සියලුම option ක්‍රියා කරයි
💠දැන් රිමෝට් එකෙන් විතරක් නෙවෙයි අතේ තියෙන ස්මාර්ට් Phone එකෙනුත් Lock Unlock කරගන්න පුලුවන් [දුරකථනය වාහනයට ළං වනවිට unlock වීමටත් දුරකථනය වාහනයෙන් දුරස් වනවිට lock වීමටත් සැකසිය හැක 😍 (app එක open වී තිබීම අවශ්‍ය නොවේ, දුරකථනයේ bluetooth on වී තිබීම පමණක් ප්‍රමාණවත්]
Rs6500