🏡 බලංගොඩ - මොරහැලින් පර්චස් 22ක වටිනා ඉඩමක් විකිණීමට
📍 ස්ථානය: මොරහැල, බලංගොඩ
📐 ඉඩම් ප්රමාණය: පර්චස් 22
නිවසක් ඉදිකිරීමට හෝ අනාගත ආයෝජනයක් සඳහා ඉතා සුදුසු වටිනා ඉඩමක් විකිණීමට ඇත.
✅ ජලය සහ විදුලිය පහසුකම් ඇත
✅ පින්නවල ප්රධාන මාර්ගයේ සිට මීටර් 500ක් පමණ ඇතුළත
✅ වාහන පහසුවෙන් ගමන් කළ හැකි හොඳ මාර්ග පහසුකම්
✅ නිස්කලංක හා සුන්දර පරිසරය
✅ පදිංචියට සහ ආයෝජනයට ඉතා සුදුසුයි
✅ නිරවුල් ඔප්පු
💰 මිල: සාකච්ඡා කරගත හැක.
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
🏡 Valuable 22-Perch Land for Sale in Morahala, Balangoda
📍 Location: Morahala, Balangoda
📐 Land Size: 22 Perches
A valuable plot of land, highly suitable for building a home or for future investment, is available for sale.
✅ Water and electricity facilities available
✅ Located approximately 500 meters from the Pinnawala main road
✅ Good road access suitable for vehicles
✅ Peaceful and beautiful environment
✅ Ideal for both residential living and investment
✅ Clear deeds
💰 Price: Negotiable
📞 For more details, please contact: