➤ රුප්පගොඩ පාර, කඩවත ප්‍රදේශයේ පිහිටි පර්චස් 12.7 ක අනර්ඝ ඉඩමක් විකිණීමට ඇත.
➤ පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසු වටිනා බිම්කොටසකි.
➤ නිස්කලංක හා ප්‍රභු නේවාසික පරිසරයක පිහිටා ඇත.
➤ කඩවත අධිවේගී පිවිසුමට කිලෝමීටර් 4.1යි.
➤ කඩවත නගරයට කිලෝමීටර් 4.7යි.
➤ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට කිලෝමීටර් 3.3යි.
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු.
➤ සියලුම නාගරික පහසුකම් සහිතයි.
➤ ජලය , විදුලිය ඇත.
➤ සියලුම අනුමැතිය සහිතයි ....
➤ ප්‍රභු නේවාසික පරිසරය.
➤ අනාගත සංවර්ධන සහ ආයෝජන සඳහා ඉතා සුදුසුයි.
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)