🌴 බිංගිරිය- අක්කර 8 ක කෙසෙල් සහ පොල් වගා කළ ඉඩම විකිණීමට ඇත (SSPL-413)
🟢 ලිපිනය - කොල්ලන්දලුව , වීරපොකුණ ,බිංගිරිය.
🟢 ඉඩමේ ප්‍රමාණය - අක්කර 08 ( සින්නක්කර 5.5 , රිසවේශන් 2.5)
🟢 අක්කර 8 තුළ පොල් වගාකර ඇත
🟢 පොල් ගස් 430 ක් ඇත
🟢 මුරයකට පොල් ගෙඩි 3000 - 3500 අතර
🟢 අපනයනය සදහා අක්කර 6 ක කෙසෙල් වගාවක් (ගස් 2800 ) සහිතයි
🟢 මුරයකට 35000 kg
🟢 වගාව සඳහා පොහොර සහ වතුර සැපයීම සඳහා මනාව සකස් කරන ලද පද්ධතිය
🟢 කිරි ගවයින් 22 ක් සදහා ස්වයංක්‍රියව සිසිලන පද්ධතියක් සහිත කිරි ගව ගාලක් ඇත
🟢 කිරි ගවයින්ට අවශ්‍ය උසස් වර්ගයේ තණකොල වගාකර ඇත
🟢 නළ ළිං දෙකක් සහ 9000L ක වතුර ටැංකියක් ඇත
🟢 තට්ටු දෙකක මුරගෙයක් ඇත
🟢 වාහන 3 ක් සදහා ගරාජයක් ඇත
🟢 බිංගිරියට - 13km
🟢 හලාවතට - 30km
🟢 බෝවත්ත - 10.5km
🟢 නිකවැරටියට - 24km
🟢 වීරපොකුණ නගරයට - 3.5km
🟢 හලාවත - නිකවැරටිය මාර්ගයට - 700m
🟢 හලාවත - කුරුණෑගල මාර්ගයට - 10.5km
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 නිරවුල් ඔප්පු
🟢 මිල සාකච්ඡා කළ හැකිය
-------------------------------------------
🌴 Bingiriya- 8 acres of banana and coconut cultivated land for sale (SSPL-413)
🟢 Address - Kollandaluwa, Weerapokuna, Bingiriya.
🟢 Land size - 08 acres (5.5 freehold, 2.5 reservation)
🟢 Coconut cultivated in 8 acres
🟢 430 coconut trees
🟢 Between 3000 - 3500 coconuts - at one time
🟢 6 acres of banana cultivation (2800 trees) for export
🟢 35000 kg- at one time
🟢 Well-designed system for supplying fertilizer and water for cultivation
🟢 Automatic cooling system for Dairy cattle
🟢 High-quality grass is grown for Dairy cattle
🟢 Two tube wells and a 9000L water tank
🟢 Two-story guard house
🟢 Garage for 3 vehicles
🟢 To Bingiriya - 13km
🟢 To Chilaw - 30km
🟢 To Bowatta - 10.5km
🟢 To Nikaweratiya - 24km
🟢 To Weerapokuna town - 3.5km
🟢 To Chilaw - Nikaweratiya road - 700m
🟢 To Chilaw - Kurunegala road - 10.5km
🟢 Free and peaceful environment
🟢 Clear deeds
🟢 Price is negotiable