ගම්පහ නගර සීමාවෙන්ම, මිරිස්වත්ත හන්දියට සහ නගරයට ඉතා ආසන්න නිස්කලංක පෙදෙසකින් අගනා බිම් කොටස් කීපයක්.
සුන්දර වටපිටාවක සුවපහසු ජීවිතයකට පදිංචියට මෙන්ම ආයෝජනයටද ඉතා සුදුසුයි.
නළ ජලය, විදුලිය සහ තාර දැමූ පුළුල් මාර්ග
පහසුකම් වලින් සමන්විත වේ.
සම්පූර්ණයෙන්ම පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි.
ගම්පහ අධිවේගී පිවිසුමට ඉතා ආසන්නව පිහිටා ඇත.
ප්‍රධාන පාරට ඉක්මන් පිවිසුම.
*ගම්පහ - කොළඹ බස් පාරට මීටර් 100 යි.
*Wycherley ජාත්‍යන්තර පාසලට මීටර් 100 යි.
*කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට මීටර් 500 යි.
*Royal Institute ගම්පහ ශාඛාවට මීටර් 700 යි.
*Holy Cross විද්‍යාලයට කි.මී. 8 යි.
*ගම්පහ මහ රෝහලට කි.මී. 1.5 යි.
*රත්නාවලී බාලිකා විද්‍යාලයට කි.මී. 1.5 යි.
*ගම්පහ නගරයට කි.මී. 1.7 යි.
*ගම්පහ දුම්රිය ස්ථානයට කි.මී. 1.7 යි.
*යක්කල නගරයට කි.මී. 1.7 යි.
*තක්ෂිලා විද්‍යාලයට කි.මී. 2 යි.
පොලී රහිත ගෙවීම් ක්‍රම යටතේ මාස 12 කින් ගෙවීමේ පහසුකම් සලසා දිය හැක.