ඓතිහාසික කතරගම පුරවරයෙන් කතරගම - පෙරගිරිගම පිහිටි නිවාඩු නිකේතනයකට සුදුසු නිවසක් සහිත පර්චස් 80ක ඉතා අගනා බිම් කොටසක් වහාම විකිණීමට.
🔅 නිවසේ කාමර 10ක්
🔅 නිදන කාමර 07ක්
🔅 විශාල ප්‍රමානයේ කුස්සියක්
🔅 ගබඩා කාමරයක්
🔅 දෙපස ගරාජ් 2ක් (වාහන 4ක් නැවතිය හැකි)
🔅 Attached Bathroom එකක්
🔅 පිටත Bathroom 2ක්
🔅 පිටත විවෘත කුස්සියක්
🔅 නිවසට පිටතින් පිහිටි නිදන කාමරය, ඉස්තෝප්පුව සහ කුස්සියක් සහිත දෙවන නිවස.
🔅 නිවසේ ඇති ගෘහ භාණ්ඩ වලින් 95% ද ලබාදේ
කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයට කිලෝමීටරයක දුරින් පිහිටි මෙම බිම් කොටස
✅ කතරගම නගරයට සහ රුහුණු මහා කතරගම දේවාලයට විනාඩි 5ක දුරින් (කි. මී. 1.5 )
✅ සෙල්ල කතරගමට කි. මී. 7ක්
✅ සිතුල්පව්වට කි. මී. 15ක්
✅ වැඩිහිටි කන්දට කි. මී. 4.5ක්
✅ යාල ජාතික වනෝද්‍යානයට කි. මී. 10ක් සහ
✅ මත්තල අධිවේගී මාර්ග පිවිසුමට කි. මී. 6.2ක දුරකින් පිහිටා ඇත.
ලියකියවිලි ගැටළු හා හවුල් ආරවුල් කිසිවක් නැති පිරිසිදු ඔප්පුව, විදුලිය, නල ජල, ලිං ජල පහසුකම් සමග ඔබට ජීවත්වීමට හෝ නිවාඩු නිකේතනයක් පවත්වාගෙන යා හැකි නිදහස් වටපිටාවක් සහිත පරිසරයක පිහිටා ඇත.
❌ඇතරමැදියන් විමසීමෙන් වලකින්න.
❌පන්සල්, පල්ලි වැනි ආගමික ස්ථාන හා පූජකවරුන් සඳහා මෙම දේපල ලබාදෙන්නෙ නැති බව කරුණාවෙන් සලකන්න.