ඉක්මනින් විකිණීමට, මුදල් හදිසියක් මත විකුණන බැවින් දුරකථන ඇමතුමක් ලබා දී විස්තර විමසන්න.
• පර්චස් 66.5
•බිබිළ නගරයේ සිට 2km.
•වෙල්ලස්ස ජාතික පාසලට 1Km දුරින්.
(කැබැල්ලකැටිය රත්න පැල තවාන අසල)
•අඩක් සම්පූර්ණ කර ඇති නිවස.
•ප්රධාන පාරේ සිට 200m දුරින් ඇත.
•නිවස අසලටම කොන්ක්රීට් පාර ඇත.
•නිදන කාමර 3
•කෑම කාමරය
•මුලුතැන්ගෙය
•සාලය
•නානකාමරය සහ ගබඩා කාමරය ඇත.
•නිවසේ පිටත කපරාරුව ගසා නැති අතර ඇතුළත නානකාමරද අඩක් වැඩ නිම කොට ඇත.
ප්රකාශණ ඔප්පු. විකිණීමට හෝ පැවරීමට කිසිදු ගැටලුවක් නැත.
*** හදිසි ආපදා නොමැති ප්රදේශයකි(ගංවතුර/ අලි)***
•මිල 3,950,000/= (මිල ගණන් සාකච්චා කල හැක)
66P
2km from bibile town
1Km to Wellasaa national school
50% done
3 bed room
1 dining
Kitchen
half completed Bath room and storage rooms