🍀අනාගත ආයෝජනයට සුපිරිම බිම් කොටසක් ඔබේම කර ගන්න.
🍀Guardian Real Estate වෙතින් ඔබට අපගේ නව ව්‍යාපෘතිය.
🍂වේයන්ගොඩ - මීරිගම ප්‍රධාන බස් පාරට මුහුණලා අගනා ව්‍යාපාරික මෙන්ම නේවාසික බිම් කොටස්
🍂 සියලුම නාගරික පහසුකම් සමගින්,
🔅වේයන්ගොඩ නව අධිවේගි පිවිසුමට 3Km
🔅නිට්ටඹුව නගරයට 4km
🔅මීරිගම නගරයට 8km
🔅වේයන්ගොඩ ශාන්ත මරියා මහා විද්‍යාලය
🔅වේයන්ගොඩ විද්‍යාපීඨය
👉 විදුලිය
👉 කොන්ක්‍රීට් කාණු පද්ධතිය
👉 තාර යෙදු පුළුල් මාර්ග
🟦මාස 24න් පොලී රහිතව ගෙවන්න ගන්න
🟦එකවර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම් හිමිකර ගන්න.
🟦ඉඩම වෙන්කර ගැනීම ලක්ෂ 2ක් පමණයි.
🟦රු.200,000/= ගෙවා ඔබේ බිම් කොටස දැන්ම වෙන් කරවා ගන්න.
🟦ඉඩමේ වටිනාකමෙන් 50% ගෙවා ඉතිරිය වසර දෙකෙන් පොලී රහිතව මිලදී ගත හැක.
🟦වැඩි විස්තර සදහා අදම විමසන්න.