හොරණ, කඳන හන්දියට ඇවිදින දුරින් අගනා බිම් කොටසක් විකිණීමට ඇත. නිදහස්, නිස්කලංක සහ නේවාසික පරිසරය.
• මුළු මිල: රු. ලක්ෂ 25 යි.
• ගෙවීමේ ක්රමය: මුලින් ලක්ෂ 7ක් පමණක් ගෙවා, ඉතිරිය පොලී රහිතව පහසු වාරික වශයෙන් ගෙවන්න.
පහසුකම්:
✅ නිරවුල් ඔප්පු
✅ ප්රාදේශීය සභා අනුමැතිය සහිතයි
✅ තාර යෙදූ පුළුල් මාර්ග
✅ කොන්ක්රීට් කානු පද්ධති
✅ නල ජලය සහ තෙකලා විදුලිය
❗️ආරක්ෂිත ආයෝජනයක් සඳහා අදම අප අමතන්න!