මිනුවන්ගොඩ මීගමුව පාරට සමීපව ආඩිඅම්බලම නවීන දෙමහල් නිවසක්
මිනුවන්ගොඩට සහ Airport එකට ඉක්මනින් ලඟාවිය හැක
නිවස වැඩ අවසන් කර වසර 3ක් පමණ
▪️පර්වස් 15
▪️කාමර 5
▪️බාත්රූම් 3
▪️සාලය
▪️කිචන්
▪️වැරෙන්ඩා
💠 2500sqft with warenda
💠 වටතාප්ප සහ ගේට්ටු යොදා ඇත
✅ තෙකලා විදුලිය
✅ නල ජලය සහ ලිං ජලය
📍 මීගමුව මිනුවන්ගොඩ 245 බස්පාරට 1.3Km
📍 Airport 5km
📍මිනුවන්ගොඩට 4.5Km
අනුමත ලියකියවිලි
වැඩිවිස්තර සඳහා අමතන්න