නිට්ටඹුව පොලීසිය අසල සණස life insurance office එක , සුව සෙවණ මෙඩිකල් සෙන්ටර්, ලඟින් අති පනාවල මාර්ගය
නිට්ටඹුව පනාවල මාර්ගය
බස්පාරට 200m
නුවර පාරට 1.5Km
නිට්ටඹුව නගරයට 2.5km
පස්යාල 5Km
තෙකලා විදුලිය
පුළුල් මාර්ග
කොන්ක්රීට් කානු පද්ධති සහිත
මෙම වටිනා ඉඩම ඔබේම කරගන්න දැන්ම අමතන්න