🌿 වෙල්යායක සුන්දරත්වයත් නගරයට පහසු ප්රවේශයත් එකම තැනක! 🏡
නිස්කලංක පරිසරයක, සුන්දර වෙල්යායකට සමීපව පිහිටි මෙම වටිනා බිම්කොටස ඔබේ සිහින නිවස ගොඩනගන්නත්, අනාගතයට වටිනා ආයෝජනයක් කරන්නත් කදිම අවස්ථාවක්.
📍 514 බස්පාරට – 300m
📍 දෙල්ගොඩ නගරයට – 1.5km
📍 නුවර පාරට – 3km
🚗 කිරිල්ලවල | වැලිවේරිය | කඩවත | ගම්පහ නගර වෙත පහසු හා ඉක්මන් ප්‍රවේශය.
💎 Prime Lands ආයතනයෙන් සංවර්ධනය කරන ලද ව්‍යාපෘතියක්
📜 නිරවුල් ලියකියවිලි
🌱 නිස්කලංක හා ආකර්ෂණීය වටපිටාව
අද ඔබ තෝරාගන්න ඉඩම, හෙට ඔබේ වටිනාම වත්කම විය හැක! ✨
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.