කැස්බෑව සහ බණ්ඩාරගම නගර දෙක අතරමැදිව සොඳුරු පරිසරයක 162 බණ්ඩාරගම - කොළඹ බස් පාරට 400m ක් නුදුරින් අගනා නේවාසික බිම් කොටස්..........
කහතුඩුව හා ගැලනිගම අධිවේගී පිවිසුම් මාර්ග වලට විනාඩි 10න් ලගා විය හැක.
පහසු ගෙවීමේ ක්රම සහිතව..........
🔴මසක් ඇතුලත ගෙවීමේදී 10 % ක සුවිශේෂී වට්ටමක්
මුලින්ම ඉඩමේදී හෝ අප කාර්යාලයේ රු.100,000/- ක් ගෙවා
ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න..........................
පසුව ඔබට ගැලපෙන ගෙවීමේ ක්රමය ඔබම තෝරා ගන්න............