🏡 කඩවත කිරිල්ලවලින් ඔබේ සිහින නිවසටත්, හෙට දවසේ වටිනා ආයෝජනයටත් සුදුසුම බිම්කොටස්!
✨ නුවර පාරට මීටර් 150ක් පමණක් දුරින් පිහිටි වටිනා බිම්කොටස් 3ක් විකිණීමට.
📍 නුවර පාර – 150m
📍 කඩවත නගරය – 4km
📍 අඩි 20 සහ අඩි 15 මාර්ග
✅ Keells හා Food City සුපිරි වෙළඳසැල් ඇවිදින දුරින්
✅ නල ජල පහසුකම්
✅ තෙකලා විදුලිය
✅ නිස්කලංක නේවාසික පරිසරය
සීමිත බිම්කොටස් 3ක් පමණයි!
මෙම අනර්ඝ අවස්ථාව මඟ නොහැර අදම අමතා ඔබේ බිම්කොටස වෙන්කරවා ගන්න.