කොළඹ–හොරණ 120 බස් මාර්ගයට 800m ක් දුරින් පිහිටි මෙම වටිනා ඉඩම, නාගරික පහසුකම් සහිත නිස්කලංක පරිසරයක පිහිටා ඇත.
කහතුඩුව අධිවේගී පිවිසුමට 5min.
ගැලනිගම අධිවේගී පිවිසුමට 5min.
බණ්ඩාරගම නගරයට 5min.
✅ නිරවුල් ඔප්පු.
✅ තෙකලා විදුලිය.
✅ කොන්ක්රීට් යෙදූ කණු පද්ධති.
✅ නල ජලය සහ පුළුල් මාර්ග පහසුකම්.
✅ සියලුම අනුමැතීන් සහිත අගනා බිම් කොටස් කිහිපයක්;
🏡 සාප්පු සංකීර්ණ, සුපිරි වෙළඳසැල් අතේ දුරින්.
🏡 ආරක්ෂිත හා සාමකාමී නේවාසික වටපිටාව.
50% ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව ගෙවන්න.
🎉 එකවර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම්.
📞 අදම අමතන්න.