දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම සමීපයෙන් පදිංචි වෙන්න කැමති ඔබට වටිනා ඉඩමක්
✨️බෙලිඅත්ත පිවිසුමට 300M
✨️තංගල්ල නගරයට 5KM
✨️දික්වැල්ල නගරයට විනාඩි 15ක දුර
✨️ජාත්‍යන්තර පාසල් සහ රෝහල් සඳහා ඉක්මන් ප්‍රවේශය
🏡️ප්‍රධාන බස් පාරවල් වලට ලගින්
🏡️සාප්පු සංකීර්ණ සහ සුපිරි වෙළඳසැල් අතේ දුරින්
🏡️තෙකලා විදුලිය
🏡️ජලය හා කොන්ක්‍රීට් කානු පද්ධති වලින් යුතුව මනාව සංවර්ධනය කරන ලද බිම්කොටස්
🔰මූලිකව 200,000/= ගෙවා ඉඩම වෙන්කරවාගන්න.
🔰50% ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න.
🔰එකවර ගෙවීමේදී අගනා වට්ටමක් සහිතව අදම ඔබගේ බිම්කොටස වෙන්කරවාගන්න අපව අමතන්න.
🏡✨ Residential Land for Sale – Beliatta (Near Southern Expressway) ✨
Own a valuable land plot just 300 m from the Beliatta Southern Expressway entrance in a fast-developing area with excellent future value.
📍 Beliatta Location
🚗 Tangalle – 5 km | Dikwella – 15 mins
🏫 Easy access to schools & hospitals
⚡ All Facilities Available
Three-phase electricity | Water | Concrete drainage
Safe & peaceful residential environment
💳 Easy Payment Plans
🔹 Reserve with Rs. 200,000/-
🔹 50% upfront, balance within 2 years – interest free
🔹 Special discounts for full cash payments
📞 Call today and secure your land in your own name!
✨ A smart investment for your future.