පාදුක්ක නගරයට නුදුරින් පාදුක්ක - ඉංගිරිය බස් පාරට පයින් යන දුරින් (600m) අඩි 20 කාපට් පාරට මූහුණලා අනර්ඝතම නිස්කලංක බිම් කොටස්
🏛️ පාදුක්ක නගරයට විනාඩි 06යි(3km)
🚌 පාදුක්ක - ඉංගිරිය බස් පාරට පයින් යන දුරින් 600m
👉සියලුම පහසුකම් වලින් සපිරි පහළ බෝපේ හංදියට 1km 🏛️
👉කොළඹ,පාදුක්ක,,ගොඩගම,,මීගොඩ,, හෝමාගම,,මීපේ,,හංවැල්ල යන නගර වලට ඉක්මනින් පිවිසීමේ හැකියාව
👉ජාතික පාසල් හා ජාතික රෝහල් අතේ දුරින්🏫🏥
👉 නල ජලය ,තෙකලා විදුලිය
👉කොන්ක්රීට් කානු පද්ධති,
තාර යෙදු මාර්ග
👉බිම් කොටසේ වටිනාකමින් 50% ක් ගෙවා ඉතිරිය පොලි රහිතව
👉සුපිරි වෙලදසැල් ,පාසල්,රෝහල්
අතේ දුරින්
👉නිදහස් වැදගත් වටපිටාව