සුන්දර හරිත පරිසරයක නිස්කලංකව ,රිසි සේ ජීවත් වෙන්න වටරැකින් ඉඩමක්
🔰හයිලෙවල් පරටම 800 m
🔰 125 ඉන්ගිරිය පිටකොටුව බස් පාරට 400 m
🔰අඩි 22 තාර යෙදු පුළුල් පිවිසුම් මර්ගය,කොන්ක්‍රීට් කානු පද්ධතිය
🔰Arpico / Hardware ඇතුළු සුපිරි වෙළෙඳසැල් ,මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය , ජාතික හා ජාත්‍යන්තර පාසල් බල සීමාවේ පිහිටා ඇත.
🔰කොට්ටාව,මාකුඹුර ,හෝමාගම ,කඩුවෙල නගර වලට පහසුවෙන් ලගා විය හැක..
🔰තෙකලා විදුලිය, නළ ජලය සපයනු ලැබේ.
🔰පර්චස් 11 සිට බිම් කොටස්
🔰එකවර මිලදී ගැනීමේදී විශේශ වට්ටම් හිමි කර ගත හැක
මුලින් 40%ක් ගෙවා ඉතිරිය පොලී රහිතව වසර දෙකකට ගෙවන්න ගන්න...
දැන්ම අමතන්න.